ඉන්දියාවේ යළිත් ඇඳිරි නීතිය පනවයි

0
602

සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් 19 ආසාදිතයින් සැලකිල්ලට ගනිමින් අද(27) රාත්‍රී සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ දිල්ලි රජය තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව දිනපතා රාත්‍රී 11:00 සිට පසුදින අලුයම 05:00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12:00 සිට රාත්‍රී 10:00 දක්වා පමණයි.

සිනමා ශාලා වසා දැමිය යුතු බවටද ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී තිබේ

එමෙන්ම පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 50 ක උපරිමයකින් පවත්වාගෙන යා යුතු බවට දැනුම් දී තිබේ.

සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පමණක් වන අතර සිනමා ශාලා වසා දැමිය යුතු බවටද ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here