ආසාදිතයින් ගැන වාර්තා වන සංඛ්‍යා දත්ත නිවැරදි නෑ – උපුල් රෝහණ

0
316

දෛනික කොවිඩ් ආසාතයින් සම්බන්ධයෙන් බලධාරීන් නිකුත් කරන සංඛ්‍යා ලේඛණ නිවැරැදි නොවන බවට මෙරට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ දෛනිකව මෙරටින් වාර්තාවන ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් සමාජයෙන් හමුවන බවයි.

මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here