පුවත් සතොසෙන් එක් අයෙකුට සුපිරි සම්බා කිලෝ 10ක් By ciawpdev - December 28, 2021 0 289 FacebookTwitterPinterestWhatsApp සතොස මඟින් එක් පුද්ගලයෙකුට වරකදී ලබා ගත හැකි සුපිරි සම්බා සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් පහේ සිට කිලෝග්‍රෑම් දහය දක්වා ඉහළ දැමූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ඊයේ (27) සිට ලබන 31 වනදා දක්වා මෙම සහනය ජනතාවට ලබා ගැනීමට හැකි වනු ඇත.