තෙවැනි මාත්‍රාව ඉක්මනින් ලබා ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

0
313

කොවිඩ් මර්දනය සඳහා ලබා දෙන බූස්ටර් එන්නත හෙවත් තෙවැනි මාත්‍රාව හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙස නියෝජ්‍යය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ කොවිඩ් දෙවන මාත්‍රාව ලබා ගෙන සිටින මිලියන 13ක ජනතාවගෙන් මේ වන විට බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 03කට ආසන්න පිරිසක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here