මේ රෝග ලක්ෂණ ඔබටත් තිබේනමි ඔමික්‍රෝන්

0
717

ඔමික්‍රෝන් කොවිඩ් 19 වයිරස ප්‍රභේදය මේ වනවිට ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී. අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ එක්සත් රාජධානිය ඒ අතුරින් ප්‍රමුඛ වේ.

එම වයිරසයෙන් බේරී සිටීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම මෙන්ම සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනය වුවහොත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණ 8 ක් ගැන සඳහන් වේ.එම රෝග ලක්ෂන පහතින් දැක්වේ.

01.උගුර කැසීම
02.නාසයෙන් දියර ගැලීම
03.මහන්සිය
04.කිවිසුම් පිටවීම
05.පිටෙහි පහළ ප්‍රදේශයේ කැක්කුම
06.හිසේ කැක්කුම
07.රාත්‍රියට දහඩිය දැමීම
08.මාංශ පේශීන්වල ඇතිවන කැක්කුම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here