තෙල් ප්‍රවාහන දුම්රිය ගමන් වාර 4 ක් අවලංගුයි – දුමිරිය දෙපාර්තමේන්තුව

0
654

දුම්රිය ස්ථානාධිපතිවරු තෙල් ප්‍රවාහන රාජකාරිවලින් ඉවත්වීමෙන් මේ දක්වා තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගු කිරීමට සිදුවූ බවත් එයින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මූල්‍ය පාඩුවක් වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹ සිට මඩකළපුව, අනුරාධපුර, පේරාදෙණිය සහ ගාල්ල යන ගමනාන්නතයන් දක්වා ධාවනය වීමට නියමිතව තිබූ තෙල් දුම්රිය හතරක් අවංගු කළ බවත් ශ්‍රී ලංකා ඉන්ධන සැපයුමෙන් සියයට 30 ත් 40 ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බව ද සඳහන් කළේය.

සීදුව සිට ත්‍රිකුණාමලය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රිය සහ කන්ටේනර් ප්‍රවාහන දුම්රිය ද වර්ජනය හේතුවෙන් අවලංගු කිරීමට සිදුවූ බව ද ඒ මහතා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here