Saturday, November 16, 2024

විදේශ සංචිත ඇ. ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළට – මහ බැංකු අධිපති

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ වසර අවසානය දක්වා මෙම තත්ත්වය පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කරයි.

මෙම වසර අවසාන වීමට පෙර මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 3.5 කට ආසන්න වනු ඇති බව, මහබැංකු අධිපතිවරයා මීට පෙර සඳහන් කළා. තවදුරටත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ලබන ජනවාරි මාසය වනවිට විදෙස් සංචිතයට තවත් ඩොලර් සංචිත ලැබීමට නියමිත බවයි.

In keeping with our previous announcements, the official #reserve position of the @CBSL has today reached appox USD 3.1 billion and will remain around that level by end 2021 as well. #RoadMap #SriLanka #GoSL

— Ajith Nivard Cabraal (@an_cabraal) December 29, 2021

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles