වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්න අද GMOA හා GDSA වර්ජනයට

0
451

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04දා) දිනයේදී වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GDSA) අද (04 දා) දිනය පුරා වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) අද උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර ඇත.

හෙට දිනයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින්ද පැය 04ක වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here