සයිනොෆාම් එන්නත ලබාගැනීම සදහා වැය වූ මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකග වී තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
මේ සදහා වැය වී ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 85 කි.