ෆොන්සේකායි වීරසේකරයි හදිසියේ යාළු වුණාද?

0
289

අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අද දිනයේදීත් පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු අවසන් ගෞරව දැක්වූහ.

ජනාධිපතිවරයා ඇතුළු මැතිඇමැතිවරු දේහයට ගෞරව දැක්වීමෙන් පසු බුද්ධංගල හිමියන්ගේ සහෝදරයා වන මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට සහ උන්වහන්සේගේ පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළහ.

එහිදී දැකගත හැකි වූ විශේෂ සිදුවීමක් වූයේ පාර්ලිමේන්තුවේ දිගටම වීරසේකර මහතා සමග ගැටුම් ඇති කරගත් සරත් ෆොන්සේකා මහතාද එම අවස්ථාවට එක්ව සිටීමය.

Mawrata News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here