ආණ්ඩුව රටේ ඒකීයභාවය විනාශ කිරීමේ උත්සාහයක – විමල් වීරවංශ

0
348

වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම තුළින්  රටේ ඒකීයභාවය විනාශ කිරීමට උත්සහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ඒකීයභාවයට හානි සිදුවන ආකාරයේ යෝජනා ඉදිරිපත්වීම ද බරපතළ තත්ත්වයක් බවයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here