පුවත් ITN සභාපති පුටුව නිරෝෂන් ප්‍රේමරත්නට By ciawpdev - December 31, 2021 0 333 FacebookTwitterPinterestWhatsApp හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති තනතුරට පත් කල බව වාර්තා වෙනවා. ඔහු ස්වාධීන රූපවාහිනි සේවයේම මාධ්‍යවේදියෙකු වූ අතර මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වෙනවා.