පුවත් අද මධ්‍යම රාත්‍රියේ සිට සංස්ථා සිමෙන්ති මිටියක මිල රුපියල් 100 කින් ඉහළට By ciawpdev - December 31, 2021 0 1146 FacebookTwitterPinterestWhatsApp සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල අද (31) මධ්‍යම රාත‍්‍රීයේ සිට රුපියල් 100 කින් ඉහළ දමන බව එම සමාගම පවසයි. ඒ අනුව හෙට සිට සංස්ථා සිමෙන්ති කිලෝ 50 කොට්ටයක නව මිල රුපියල් 1375 කි.