විදුලි සංදේශ නියාමන කොමිසමෙි අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

0
347

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීම භාරදී ඇතැයි වාර්තා වෙයි.

එම ධූරයේ කටයුතු කර තිබුණේ ඕෂධ සේනානායක මහතාය.

ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ඒ මහතා සදහන් කළේය.

ඕෂධ සේනානායක මහතා එම විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති විද්වතෙකු ලෙස සැලකෙයි.

පසුගිය මාස කිහිපය තුළ මේ ආකාරයට ආණ්ඩුවේ ඉහළ නතතුරුවලට පත්කළ පුද්ගලයන් ඉවත් වීමට කටයුතු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here