කිරිපිටි පෝළිම නැතිකරන්න ජනපති කීවා – කඩේ සීල් කළ කතාව බොරැවක් – පොලීසිය කියයි

0
290

මිරිහානේ පිහිටි කිරිපිටි වෙළඳ සැලකට පොලිසිය විසින් සීල් තබා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොට්ඨාශය සඳහන් කරන්නේ පැලවත්ත සමාගමේ කිරිපිටි අලෙවි සැලකින් නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටීමේ හේතුව කුමක් දැයි සොයා බලන ලෙස ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here