වෙළඳපොලේ දේශිය ඖෂධ වර්ග වල හිඟ නිසා මිලත් ඉහළට

0
318

වෙළෙදපොලේ දේශිය ඖෂධ වර්ග වල හියක් පවතින බවත් ඒවයේ මිල ගණන්ද ඉහල ගොස් ඇතැයි ජනතාව පෙන්වා දෙති.

කැඩුමි බිදුමි ප්‍රතිකාර ,සහ කසාය සදහා වැඩි වශයෙන් යොදා ගන්නා දේශිය ඖෂධ වර්ග වල විශාල හිගයක් පවතින බව ඔවුහු කියති.

මෙිි අතර ඒවායේ මිල ගණන්ද ඉහල ගොස් ඇති බව ජනතාව කියති.

අතිතයේ එම ඖෂධ වර්ග ගමෙි ගොඩෙන් ලදු කැලැවලින් සොයගත් බවත් දැන් ඒවත් වඳ වි ඇතැයි ජනතාව වැඩිදුරටත් පැවසුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here