අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළුෑණු බද්ද පහතට

0
285

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකර තිබේ.

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ කිලෝග්‍රෑමයකට රුපියල් 30 කින් බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් දැනට වෙළෙඳපොළේ ඇති මිල ගණන් පහත හෙලීම තුළින් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් එම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here