නව වසර උදාවට පැය කිහිපයයි .2022 නව වසර උදාවූ පළමු රට මෙන්න

0
557

මේ වන විට නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට 2022 වසර උදාවී තිබෙනවා.

මේ හේතුවෙන් ස්කයි ටවර් ගොඩනැගිල්ලේ ගිණිකෙළි සංදර්ශනයක්ද පැවැත්වුණා.

නමුත් කොවිඩ් හේතුවෙන් නව වසර උදාව සැමරීම සඳහා විශාල පිරිසක් සහභාගී නොවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවට 2022 වසර උදාවීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණි.

නමුත් පෙර වසර වලට සාපේක්ෂව මෙවර විහාරස්ථාන වලට පැමිණි ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙනවා.

නව වසර මුලින්ම උදා වුයේ නවසීලන්තයටයි.

එරට මාධ්‍ය වාර්තා කළේ නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනකායක් නොපැමිණි බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here