නිවාඩුට ගිය බැසිල් නැවත එයි

0
608

2022 අයවැය යෝජනාවලිය සම්මත වීමෙන් පසු සති තුනක පමණ කාලයක් ඇමරිකාවෙ පුද්ගලික සංචාරයක නිරත වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(01) පෙරවරුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තාවේ.

ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 08.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here