දකුණු ආසියාවෙි ඉහළම උද්ධමනය ශ්‍රී ලංකාවෙන්

0
355

දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ඉහළම උද්ධමනය ශ්‍රී ලංකාව විසින් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකාව වාර්තා කර ඇත.

මෙරට උද්ධමන අනුපාතය 12.1% දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ් සමගම ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව උද්ධමන වේගය අතින් පසුවන්නේ 6 වන ස්ථානයේය.

ලෝකයේ රටවල් උද්ධමන අනුපාතය අනුව පෙළ ගැසූ විට ශ්‍රී ලංකාව විසි වෙනි ස්ථානයේ පසුවෙයි.

Trading Economics වෙබ් අඩවිය මේ බව හෙළි කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here