කේප් ටවුන් නගරයේ පිහිටි දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

0
368

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගින්න පාලනයට ගිනි නිවන භටයින් විසින් දැඩි පරිශ්‍රමයක් දරණ බවයි වාර්තා වන්නේ.

තවමත් ගින්නට හේතුව අනාවරණ වී නොමැති අතර මෙම ගින්න පාර්ලිමේන්තුව අසල ශාන්ත ජෝර්ජ් ආසන දෙව් මැදුරේ පැවති ඩෙස්මන්ඩ් ටූටූ පියතුමන්ගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයෙන් පැය කිහිපයකට පසුව සිදුව තිබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here