දුම්රිය ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලයි

0
511

දුම්රිය ගාස්තු ඉහළ දමන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙි.

දුම්රිය දෙපාර්තමේන්තුව අඛණ්ඩව පාඩු ලබන ආයතනයක් බවට පත්වීමට ගාස්තු ඉහළ නොදැමීම ද හේතුවක් යැයිද පාඩු ලබන ආයතනයක් ලෙස විවේචනයට ද ලක්වන්නේ යැයිද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇතැයි වාර්තා වෙි.

බස් ගාස්තු ඉහළ යන්න යන්න ජනතාව දුම්රියට යොමුවීම ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ද බස් ගාස්තුවට සමාන කරන ලෙස ඉල්ලා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here