සපුගස්කන්ද නැගිටුවන්න සිංගප්පූරු සැපයුමිකරැවෙකුගෙන් ණයක්

0
260

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් සිංගප්පූරුවට අයත් සැපයුම්කරුවකුගේ ණය පහසුකම් මත ලබා දීමට තීරණය කරයි.

ඒ අනුව බොරතෙක් මෙට්‍රික් ටොන් 90,000 ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ඛනිජ තෙල් සමාගමේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

විදේශ විනිමයේ දුෂ්කරතා මත සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව අද වසා දැමිමා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 26 බොහෝ විට විවෘත කරනු  ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here