ගුරුවරුන්ට වැඩිකළ වැටුප මේ මස සිට

0
286

ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඊයේ රාත්‍රී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here