සිමිබාබිවෙි තරගාවලියේ රුමේෂ් රත්නායක තාවකාලික පුහුණුකරු තනතුරට

0
269

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එළඹෙන එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස රුවින් පීරිස් පත් කර තිබෙනවා.

ඔහු පත් කර ඇත්තේ අන්තර්වාර පිතිකරණ පුහුණුකරු ලෙස බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

රුවින් පීරිස් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා.

මේ අතර මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර ඇති බව මීට පෙර වාර්තා වුණා.

රුමේෂ් රත්නායක මහතා මේ වන විට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස සේවය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here