හෙට සිට සම්බා කිලෝව රුපියල් 2 කින් අඩු වෙයි

0
301

හෙට (5) සිට සම්බා කිලෝව රුපියල් 128 කට අලෙවි කරන්න තමා නියෝග කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන  පවසනවා.

සම්බා කිලෝව අලෙවි වන්නේ රුපියල් 130 ට බවද ඔහු කියයි.

තමාට දෙන ඕනෑම අමාත්‍යාංශයක කටයුතු කිරීමට සූදානම් බවත් වැඩි වැඩියෙන් බැනුම් අහන අමාත්‍යාංශයක් වේ නම් එයට වඩාත් කැමති බවත් ඔහු පැවසුවේ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here