Saturday, November 16, 2024

මෙි අවුරැද්දෙ විදුලි බිල වැඩිවෙන්නෙ නෑ

මෙම වසර තුළ විදුලි බිල ඉහළ නොදමන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඊයේ (04 ) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ අඛණ්ඩව විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙලක ද මේ වනවිට නිරත වී සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles