‘ආසියාවේ රැජිණ’ නිල් මැණික (Blue Sapphire) ගන්න ඩුබායි සමාගමකින් රුපියල් කෝටි 2000ක ලංසුවක්

0
286

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ලෙස නම් කර ඇති නිල් මැණික Blue Sapphire ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.

‘කොරන්ඩම්’ වර්ගයේ  මෙම මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගෙන තිබේ.

එහි බර කිලෝග්‍රෑම් 310ක් පමණ වන අතර එය කැරට් 1,550,000කින් යුක්ත වේ.

මෙම මැණික තනි පාෂාණයකින් නිර්මාණය වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here