මේ ආණ්ඩුව පෙරළන්න ඕන නම් ජනතාව පාරට එන්න ඕනෙ ! ඔබලා ලෑස්තිද..? අපි ලෑස්තියි!

0
326

රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමීමට ජනතාව සුදානම් නම් තම පක්ෂයද ඊට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මහමැතිවරණයට පෙර ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය නම් ජනතාව පාරට බැසිය යුතු බව ජවිපෙ නායකයා කියා සිටියි.

“කලින්ම මේ ආණ්ඩුව පෙරළන්න ඕන නම් ජනතාව පාරට එන්න ඕනෙ! ඔබලා ලෑස්තිද..? ඔව් අපි ලෑස්තියි! එහෙනම් අපිත් ලෑස්තියි! එහෙම තමයි මේක වෙන්න ඕනේ!” යයි පැවසු ජවිපෙ නායකයා, ආණ්ඩු පෙරළිය යුත්තේ එසේ බවද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here