Saturday, November 16, 2024

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා ආසාදනය වෙයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. පුද්ගලික සංචාරයකට එක්සත් රාජධානියට ගොස් සිටින ඒ මහතාට සංචාරය අතරතුර කොවිඩ් ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නෙ.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර ඒ මහතා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles