SAITM අසීරු තත්වයක

0
327

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ (සයිටම්) ප්‍රමිතියෙන් තොර ක්‍රියාකාරීත්වය නීත්‍යනුකූල කිරීමට ගන්නා උත්සාහය සෑම අංශයකින්ම පරාජය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.  අද (05දා) පැවැති මධ්‍යම කාරක සභා රුස්වීමේදී සංගමය මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම මේසම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ පැවැත්වෙන නඩුවට පාර්ශ්වයක් ලෙස මැදිහත්වීමට සිය සංගමය සිදුකළ ඉල්ලීම  පිළිබඳ තීරණය අගෝස්තු මස 02 වැනිදා ලබාදීමට අභියාචනාධිකරණය තීරණය කළ බවද එම සංගමය පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here