තෙල් ටැංකි විකිණීමේ බැසිල් – මිලින්ද කුමන්ත්‍රණය හෙළිවේ

0
330

ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉන්දීය ග්‍රහනයට නතු කරවීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ එක්වී සකස් කළ උපාය මාර්ග පැකේජ හතරක (4) එක් කොටසක් වශයෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකිණීමට කටයුතු කරන බව අනාවරණය වේ.

මෙම සැලසුම බැසිල් රාජපක්ෂ පසුගිය දෙසැම්බර් මස 1 සහ 2 දිනවල සිදුකළ ඉන්දීය සංචාරයේදී එරට මුදල් ඇමති නිර්මලා ශීතා රාමන් සහ විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඇතුළු ඉන්දීය නායකයින්ගෙන් අනුමැතිය ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here