රමාඩා හෝටලයේ ගෑස් පිපිරීම ගැන පරීක්ෂණයක්

0
283

පසුගිය සඳුදා කොළඹ රමාඩා හෝටලයේ ගෑස් ආශ්‍රිත පිපිරීමකින් අරක්කැමියෙකු තුවාල ලබා තිබීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඩේලි මිරර් කියයි.

පොලිසිය පැවසුවේ සඳුදා අලුයම කුස්සියේ ලිපට සම්බන්ධ ගෑස් නළය පුපුරා යාමෙන් අරක්කැමියා සුළු තුවාල ලබා ඇති බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here