සහල් කිලෝව 300 ට නගී විශාල සහල් හිඟයක්

0
345

රුපියල් තුන් සියයක් දක්වා සහල් කිලෝවක් ඉදිරියේදී මිල ඉහළ යනු ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහන් කරයි.

ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිගයක් ඇති වනු ඇතැයි ද සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.

ගොවිතැනට අවශ්‍ය පොහොර නොලැබීමේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස පළ කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here