පුවත් අගමැති උමංදා විහාර ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණ චාරිකාවක By ciawpdev - January 7, 2022 0 313 FacebookTwitterPinterestWhatsApp අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිරිසමන්ත භද්‍ර හිමියන් වැඩවෙසෙන උමංදා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වත්මන් කතරගම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාද ඊට එක්ව සිටිනු දැකගත හැකිවිය.