Friday, November 15, 2024

20-20 තරගයත් ලංකාව පරාදයි..

ලංකාව හා එංගලන්තය අතර 20-20 තරඟය ඊයේ සවුත්හැම්ප්ටන් ක්‍රීඩාංගනයේ ඊයේ පැවැත් වුණා. පළමුව පන්ඳුවට පහර දුන් ලංකා කණ්ඩයම නියමිත පන්ඳුවාර 20 අවසානයේ සියල්ල දැවී ලකුණු 140ක් රැස් කළා. ලංකාවේ කිසිම ක්‍රීඩකයෙන් ලකුණු 30 පසු කිරීමට වත් සමත් වුණේ නෑ. පන්ඳු යැවීමේදී ජෝඩන් හා ජොව්සන් කඩුළු 3 බැඟින් ලබා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රිඩා කිරීමට පැමිණි ලංකා කණ්ඩායම කඩුළු 2ක් පමණක් දැවී තම ජයග්‍රහනය අත් කර ගත්තා. පන්ඳු වාර 17.3න් ඔවුන් එම ජයග්‍රනය අත් කර ගත්තේ. මේ අනුව, ලංකාව මෙම සංචාරයේදී එකම තරඟයක් වත් ජය ගත්තේ නෑ. බට්ලර් නොදැවී ලකුණු 73යි. එක දිගටම තරඟ පරාජය වුණු ලංකා කණ්ඩායම මෙම තරඟය වත් ජය ගනී යැයි සියල්ල බලා සිටියා.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles