මෙක්සිකෝවේ ගමන් මාර්ගයක නවතා තිබූ මෝටර් රථයක පුද්ගල මළ සිරුරු දහයක්

0
290

මධ්‍යම මෙක්සිකෝවේ ගමන් මාර්ගයක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයින් 10 දෙනෙකුගේ මළ සිරුරු එරට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ නිල කාර්යාලය ආසන්නයේ තිබී මෙම මළ සිරුරු හමුවී ඇති අතර ප්‍රාන්ත ආණ්ඩුකාර ඩේවිඩ් මොන්රියල් පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුව ඇති බව සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here