දුෂ්කර සමයේ ලංකාවට සහය ලබාදෙන බව ඉන්දියාවෙන් පොරොන්දුවක්

0
319

මෙම දුෂ්කර කාල සීමාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදී ඇති අපහසු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් ලෙසින් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසනවා.

සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී එකඟ වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here