Friday, November 29, 2024

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති සොනාල ගුණවර්ධන

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සොනාල ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.

ඔහු මීට පෙර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles