Friday, October 18, 2024

යල කන්නය සඳහා පරිසර හිතකාමී කාබනික පොහොර මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය

2022 යල කන්නය සඳහා පරිසර හිතකාමී දේශීය පොහොර මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.එමෙන්ම යල කන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම සඳහා පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටද මෙහිදී අනුමැතිය හිමව ඇති බවයි සඳහන් වන්නේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රජයේ පොහොර සමාගම් දෙක මඟින් එම මිල දී ගැනීම සිදුකිරීමට කළ යෝජනාව ට එලෙස අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම යල කන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම සඳහා පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත් අනුමැතිය හිමිව ඇත.

පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කර එම මිල දී ගැනීම සිදුකිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles