සත්ව සුබසාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

0
400

සත්වයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ සත්ව සුබසාධන පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර ඒ අනුව ආදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපති කිරීමටද අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත සඳහා 2020 වසරේ ඔක්තෝබර් 19 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here