අද විදුලි කප්පාදුවක් සිදුවන්නේ නෑ – විදුලිබල අමාත්‍යාංශයෙන් දැනුමි දීමක් !

0
293

අද (12) දින විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි. සෝජිස්ට් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි

එම අමාත්‍යංශය සදහන් කළේ සෝජිස්ට් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here