රන්ජන් සිරගත කර වසරක්

0
322
ranjan

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා සිරගවි වසරක් සම්පුර්ණ වීම නිමිතෙන් එය සැමරීමට කෙක් ගෙඩියකින් සංග්‍රහ කිරිමට මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් අද එක්ව සිටියා.
සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් වන හරීන් ප්‍රනාන්දු මනුෂ නනායක්කාර සහ එස්.එම් මරික්කාර් මෙම අවස්ථාවට සහාභාගි විය.

මේ අතර සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට බන්ධගාර දෙපාර්තමෙන්තුව පියවරගෙන තිබෙනවා.ඒ එම මහතා බන්ධගාර ප්‍රධානින්ගෙන් කළ ඉල්ලිමකට ප්‍රතිචාර වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here