දුම්රිය ප්‍රමාදයක්! හදිසි වැඩවර්ජනයක්…?

0
341

කොළඹ කොටුව සහ පොල්ගහවෙල අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව වාර්තා වේ. මීට හේතු වී ඇත්තේ ඊයේ රාත්‍රියේ ආරම්භ වූ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බව සැලවේ..

මීට සමාන්තරව මුහුදුබඩ දුම්රිය මාර්ගයේද දුම්රිය ප්‍රමාදයක් පවතින අතර, දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට කටයුතු යොදා ඇති බව කියවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here