ඉන්දීය ගීත කෝකිලාවියටත් කොවිඩි

0
295

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර් ට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

මේ වන විට ඇය මුම්බාහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ලතා මංගෙෂ්කාර් 92 හැවිරිදි වියේ පසුවන අතර “nightingale of India” යන නාමයෙන් හඳුන්වනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here