මහනුවරදී රුසියානු පැරෂුට්කරුවෙකු ගසක පැටලි අනතුරක

0
312

මහනුවර, ගලහ, ලූල්කඳුර ප්‍රදේශයේ සිට පැරෂුටයකින් ගමන් ගත් රුසියානු ජාතියෙක් අඩි 30ක් පමණ උස ගසක පැරෂුටය පැටලිමෙන් බිමට වැටී තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

පැරෂුට්කරු විසින් සිය පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් සිටියදියි මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබු 35 හැවිරිදි අදාල රුසියානු ජාතිකයා මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර තිඛෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here