බිම්බෝම්බ සෙවූ කාම්බෝජයේ මගාවා මිය යයි

0
280

කාම්බෝජය තුළ වළදමා තිබූ බිම්බෝම්බ සෙවීමේ රාජකාරියේ නිරත වූ ලෝකයේ ප්‍රසිද්ධ මගාවා නම් මීයා මිය ගිය බව එම සත්වයා භාරයේ සිටි APOPO නම් පුණ්‍ය ආයතනය පවසයි. මගාවා පුරුදු කළ ආයතනය මෙය වන අතර මිය යන විට වයස අවුරුදු 8 හැවිරිදි පසුවිය. ඔහු විසින් බිම්බෝම්බ 100කට වඩා සොයා ගෙන ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here