ඩොලර් හිඟයට විසඳුම ඉන්දියාවෙන්

0
317

මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ විනිමය ආධාරයක් ලබා දී තිබෙනවා.

මීට පෙර ඉන්දියාව මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබාදීමට කටයුතු කර තිබුණා.

මේ අනුව එම ණය මුදලට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් එකතු වනු ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාව විසින් ආසියානු නිෂ්කාශන බේරුම්කරණ රාමුව යටතේ ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here