අද විදුලි කප්පාදුවක් නෑ

0
303

අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

විදුලි උත්පාදනය සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් එම පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

විශේෂ ඉල්ලීමක් කරමින් ඔවුන් පැවසුවේ පාරිභෝගිකයින්  විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here