දින වකවානු නොමැතිව රටම අඳුරට වැටීමෙි අවදානමක් !

0
367

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ උපරිම දින දෙකක් හෝ තුනක් ඇතුලත නැවත වතාවක් සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා පවසන්නේ බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බවයි.

ඒ හේතුවෙන් දින වකවානුවක් නොමැති රටම අඳුරට පත් වීම ඉතා ඉක්මනින්ම සිදු වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here